Home දේශීය පුවත් උසස් මානව සම්පතක් ගොඩනැංවීමට කැපවනවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

උසස් මානව සම්පතක් ගොඩනැංවීමට කැපවනවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

0
උසස් මානව සම්පතක් ගොඩනැංවීමට කැපවනවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

දේශීය අවශ්‍යතා මත පමණක් නොව ගෝලීය අභියෝග ජයග්‍රණය කල හැකි උසස් මානව සම්පතක් ගොඩනැංවීමට කැපවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පොල්පිතිගම ජාතික පාසල තුළ  “ළඟම පාසල හොදම පාසල” සංකල්පය යටතේ ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට පසුගිය දා සහභාගී වෙමින් මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති අතර පොල්පිතිගම රාජසිංහ ප්‍රාථමික විදුහලේ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය විවෘත කිරීම, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය ද එදින විවෘත කිරීම අගමැතිවරයා අතින් සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here