උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

Share

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් තිබෙන බව හබරාදුව පොලිසිය පවසනවා.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ එම දුම්රිය, ත්‍රිරෝද රථයේ ගැටී තිබෙන අතර ත්‍රිරෝද රථ රියදුරා සහ විදේශීය කාන්තාවක්ද එම අනතුරින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News