ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඇප ලබා සිටි සැකකාරියකගේ ඇප අවලංගුයි

Share

ඕමානයේ මිනිස් ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි සැකකාරියකගේ ඇප අවලංගු කිරීමට අධිකරණය අද කටයුතු කළා.

ඒ අනුව ඇය එළඹෙන දහතුන් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

Read more

Local News