පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිට සහ ඔහුගේ පුත්‍රයාට පහර දුන් සැකකරුවන් 10 දෙනෙකු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධාන සැකකරු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය මේ වන විට අහෝසි කර ඇති බවයි පේරාදෙණි විශ්ව විද්‍යාලය පවසන්නේ.



