කුෂාන් ට ඇප

Share

බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඔහුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප හිමිවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

Read more

Local News