ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්ය බැංකුවේ වොස්ට්රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි.
                                    Share
Read more




