සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී

Share

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට සොරුන් ඇතුළු වී පඬුරු රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පැය 24 ක්‍රියාත්මක CCTV 60ක් පොලිස් මුරපොළ සහ දේවාල මුරකරුවන් මඟ හැර මෙම කොල්ලය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News