උෂ්ණ අධික කාලගුණයක් – දරුවන් පරිස්සම් කරගන්න

Share

මේ දිනවල අධික උෂ්ණත්වය කුඩා දරුවන්ට අහිතකර බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය පවසනවා.

කුඩා දරුවන්ට පානයට වැඩිපුර ජලය ලබා දිය යුතු බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

එසේම කුඩා දරුවන්ට ඝන ඇඳුම් අන්දන්න එපා කියලත් වෛද්‍ය විජේසූරිය ඉල්ලා සිටිනවා.

Read more

Local News