බිත්තර නැව 01 වනදාට කලින් මෙරටට

Share

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය රැගත් නෞකාව මාර්තු 01 වනදා වන විට මෙරටට ලැබීමට නියමිතයි.

එම බිත්තර තොගය මෙරට බේකරි සඳහා ලබා දීමට නිතමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News