මයන්ත මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Share

පාර්ලිමේන්තු මුදල් පිලිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක අද ප්‍රකාශ කළා.

Read more

Local News