ඡන්ද අයිතිය පැහැර ගැනීම ජාත්‍යන්තරය තුළ රට පිරිහීමට හේතුවෙයි – පැෆරල් සංවිධානය කියයි

Share

ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර ගැනීම නිසා ජාත්‍යන්තරය තුළ රට පිරිහීමට ලක්ව ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News