වරායේ රඳවා ඇති රූපලාවන්‍ය උපකරණ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන්න සියඹලාපිටිය සූදානමින්

Share

ආනයන සේවා කාලයේ ගෙන්වන ලද රූපලාවන්‍ය උපකරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසි අලෙවි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ වන විට වරායේ රඳවාගෙන ඇති රූපලාවන්‍ උපකරණවල වටිනාකම රුපියල් කෝටි පහකට අධික බවයි ඔහු පවසන්නේ.

දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News