මිතුරෙකු සමග නානුඔය ඩෙස්පෝට් ඇළේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇති තරුණයා වයස අවුරුදු දහ අටක් වන ඩෙස්පෝට් වත්තේ ඉහළ කොටසේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
Share

Read more