පානදුර, පින්වත්තේ වෙඩිතැබීමක්

Share

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ අද (28) උදෑසන වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සුඛෝපභෝගි වාහනයක් තුළ තිබී හමුව තිබෙනවා.

කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

Read more

Local News