කොවිඩ් වලින් පසු පළමු චීන සංචාරකයින් පිරිස දිවයිනට

Share

කොවිඩ් වසංගත තත්ත්වයෙන් අනතුරුව පළමු චීන සංචාරකයින් පිරිස දිවයිනට පැමිණ තිබේ.

විශේෂ ශ්‍රී ලංකා ගුවන් යානයකින් ඊයේ (01) රාත්‍රී චීන සංචාරකයින් 117 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි ඇති බවයි වාර්තා වන්නේ.

එම පිරිස පිළිගැනීම සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News