කච්චතීවු දූපත ශ්‍රී ලංකාවට පවරා දීමට එරෙහිව ගොනු කර තිබූ ඊට් පෙත්සම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ නිරීක්ෂණයන් ලබා දී තිබෙනවා. ඒ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයයි. එම නිරීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටීමට ඉන්දීය ධීවරයින් දැනුවත් කළ යුතු බවටයි. එම නිරීක්ෂණයන් රජය පිළිගන්නා බවයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



