මහරගම අපේක්ෂා රෝහලේ සී.ටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් රෝගීන් 1500 කට පමණ පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ. මේ අතර රුපියල් මිලියන 120 ක වටිනාකමකින් යුත් නවීන ලැපරොස්කොපි යන්ත්‍ර 02 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාගයක් ලෙස ලැබී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



