ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන අගමැති කැමැත්ත පල කරයි

Share

අධික ණය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති රටවලට සහය වීමට සූදානම් බව චීන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහාද චීනයේ කැමැත්ත පළ කර ඇති බවයි වෙබ් අඩවිය පවසන්නේ.

චීන රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී එරට අග්‍රාමාත්‍යවරයා ණය ප්‍රතිව්‍යුහගත සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර තිබුණා.

Read more

Local News