චීන රජය නොමිලේ පරිත්‍යාග කළ ඉන්ධන ලීටර් මිලියන හයකට ආසන්න ප්‍රමාණය අද සිට සියලුම ගොවීන්ට ලබා දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ ටෝකන් පත් දිස්ත්‍රික්ක විස්සක ගොවීන් සඳහා මේ වන විට බෙදා හැර අවසන්.