සංඝ ආඥාවක් නිකුත් කරන්න – ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි

Share

සංඝ ආඥාවක් නිකුත් කරන ලෙස ජාතික භික්ෂු පෙරමුණ, ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මැතිවරණය කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය වැලලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහායි.

ඊට අදාළ සංදේශයක් ද මහනාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා.

Read more

Local News