අද වැහෙන මාර්ගය

Share


අද (04) පෙරවරු 09 සිට හෙට (05) දහවල් 12 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තබන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරනවා.

මෙයට හේතුව වී ඇත්තේ ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මණ්ඩලය යටතේ අධීක්ෂණය වන පෞද්ගලික ආයතනයක් මඟින් අදාළ කොටසේ භූගත ජල නල පද්ධතියක් එලීමේ කටයුත්තක නිරත වීම බවයි පොලීස් නිවේදනයේ සඳහන් වන්නේ.

Read more

Local News