ශ්‍රී ලංකාව ලබාගෙන ඇති භාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඒ සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බවය.