කොටහේන ප්රදේශයේදී අද (07) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
උසාවියේ නඩු කටයුත්තක් සඳහා පුද්ගලයෙකු ත්රීරෝද රථයකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි කිසියම් අයෙක් විසින් ත්රීරෝද රථයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.
කෙසේවෙතත් ඔහුට එම අවස්ථාවේ වෙඩි වැදී නොමැති බව වාර්තා වේ.