කොළඹ නුවර මාර්ගයේ මාවනැල්ල ගණේතැන්න ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.
අද (07) දහවල් සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Share

Read more