ජාතික ඉන්ධන අවසර පත්‍ර (QR) ක්‍රමය යටතේ රියදුරන් සඳහා නිකුත් කර ඇති ඉන්ධන කෝටාව අද (8) සිට සතිපතා සෑම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියකම යාවත්කාලීන කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

Share

Read more