සීනි මිලත් පහළට

Share

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගෙන ඇති බවය.

මේ වනවිට සීනි කිලෝවක තොග මිල රුපියල් 228ක් පමණ වන අතර මෙම මිල අඩුකිරීමත් සමග පාරිභෝගිකයාට යම් සහනයක් හිමිවනු ඇති බව වෙළෙඳුන් පවසයි.

Read more

Local News