කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ රාත්‍රියේ එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
එහිදී සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහක් කළේ.
මේ අතර පාලකයින්ගේ මර්දනයට එරෙහිව අද දිනයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද විරෝධතාවක නිරත වී තිබෙනවා.




                                    