පොලීසියෙන් මහජනතාවට දැනුම් දීමක්

Share

නිවෙස්වලට පැන සොරකමේ නිරත වන පුද්ගලයෙකු පිළිබඳ දිවුලපිටිය උළු කඩේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම පුද්ගලයා නිවෙස්වලට ඇතුළු වීමට උත්සාහ කරන ආකාරය සීසීටීවී කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා.

මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරක් දන්නේ නම් සඳහන් කර ඇති දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News