ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ තිස්පහක ව්‍යාජ මුදල් නෝට්ටු සහ කඩුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

Read more

Local News