දුම්රියේ දමාගිය බිලිදා රිජ්වේ රෝහලට

Share

දුම්රිය වැසිකිලියක් තුළ සිටියදී දින දහයක් පමණ වයසැති කුඩා බිළිඳෙකු ඊයේ සොයා ගත්තා.

එම බිළිඳා මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බිලිදාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි රෝහල් බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් බිළිඳා කහ පැහැ ගැන්වී ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බවත්, ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.

Read more

Local News