සුපිරි නෞකාවක් කොළඹ වරායට

Share

සංචාරකයින් 1,800ට අධික පිරිසක් රැගත් ප්‍රින්සස් කෘෘස් සුඛෝපභෝගී මගී නෞකාව මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරකයින් 1,894 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 906 දෙනෙකු රැගත් එම නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.

ඉන් පැමිණි සංචාරකයින් 159 දෙනෙකු කොළඹ වරායෙන් ගොඩබැස ඇති අතර ඔවුන් මහනුවර, පින්නවල, මීගමුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

Read more

Local News