පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ආණ්ඩුව මැතිවරණ කොමිසමට බලපෑම් කරනවා-සජිත් කියයි

Share

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ආණ්ඩුව මැතිවරණ කොමිසමට බලපෑම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒකාධිපති මාවතක ගමන් කරන ආණ්ඩුව පරාජයට පත් කිරීමට සියලු දෙනා එක්විය යුතු බවයි ඔහු පවසන්නේ.

Read more

Local News