ආණ්ඩුව අධිකරණය එක්ක හැප්පෙන්නේ තමන්ගේ බලයට තර්ජනයක් වන නිසයි – අනුර කියයි

Share

වත්මන් ආණ්ඩුව අධිකරණය සමග හැප්පෙන්නේ තමන්ගේ බලයට තර්ජනයක් වන නිසා බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමිනුයි.

Read more

Local News