දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

Share

කොළඹ සිට නුවර බලා ධාවනය වන නගරාන්තර දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

දුම්රිය ආරක්‍ෂිත ගේට්ටුව වසා තිබියදී මෙම කාන්තාව පාර හරහා මාරු වීමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දුම්රියේ ගැටීමෙන් කාන්තාව මියගොස් තිබෙනවා.

Read more

Local News