දුම්රිය ඉංජිනේරු සංගමයත් වර්ජනයේ

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමෝටිව් දුම්රිය ඉංජිනේරු සංගමය පැය 24 ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.

Read more

Local News