Home දේශීය පුවත් අපනයන ධීවර කර්මාන්තය දරුණු කඩා වැටීමකට

අපනයන ධීවර කර්මාන්තය දරුණු කඩා වැටීමකට

0
අපනයන ධීවර කර්මාන්තය දරුණු කඩා වැටීමකට

අපනයන ධීවර කර්මාන්තය දරුණු කඩා වැටීමකට ලක්වෙමින් පවතින බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසනවා.

මසුන් අපනයනයේදී නිසි මිලක් නැතිවීම ආදී කරුණු ගණනාවක් ඊට හේතු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here