Home දේශීය පුවත් මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

0
මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

කොග්ගල ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයක් දුම්රියේ ගැටිමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here