ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.
හිමාචල් ප්රදේශ් හිදී බස් රථය ප්රපාතයකට අද වැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.