වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල ප්‍රදේශයේදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 105ක් (බෝතල් 140ක්) සොයාගෙන තිබේ. ඊයේ (08) උදෑසන සිදුකළ මෙම වැටලීමේදී මීතොටමුල්ල ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට භාරදී ඇත
මීතොටමුල්ලේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 140ක් සමඟ 40 හැවිරිදි පුද්ගලයෙක් වලාන ඒකකයට කොටුවෙයි.
Share
Read more



