දඹුල්ල ඉබ්බන්කටුව ප්රදේශයේ අක්කර 7ක් භූමියක බඩඉරිඟු වගා කර ඇති අතර උසස්ම බීජ තෝරා පැල කරත් මෙවර බඩඉරිඟු වගාවේ අස්වැන්න කුඩා කරලකට පමණක් සීමා වී ඇති බව වාර්තා වනවා.
පොහොර නැතිකම සහ කෘමිනාශක හිඟය නිසා බඩඉරිඟු වගාව අසාර්ථක වී ඇති බවයි ගොවින් පවසන්නේ.
Share

Read more