ජාතික බෝවන රෝග විද්‍යාතනය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.
මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින ඩෙංගු වැළඳුණ දරුවන් 18දෙනෙක් එම මධ්‍යස්ථානයේ දී විභාගයට මුහුණදෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ පැවසීය.



