මෙරට තුළදී අත්අඩංගුවට ගත් විශාලතම හක්ක පටස් ප්රමාණය සොයාගැනීමට කහටගස්දිගිලිය වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඒ කහටගස්දිගිලිය හුරුලු රක්ෂිතයේ මායිමේ දී සිදුකළ වටලිමකදියි.
එහිදී සතුන් දඩයම් කිරීමට අටවා තිබූ හක්ක පටස් 16ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්ත් වන්නේ.



