IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ ඇමති ෂෙහාන් අතර හමුවක්

Share

දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා අද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හමුවුණා.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

Read more

Local News