සමෘද්ධි බැංකු විගණනයට යටත් කරන්න උපදෙස්

Share

විගණනයට යටත් නොවූ සමෘද්ධි බැංකු විගණනයට යටත් කිරීමට පියවර ගන්නා ලෙස කෝපා කමිටුව සමෘද්ධි බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

සමෘද්ධි බැංකු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින බැවින් ඒවා විගණනයට යටත් කිරීම සුදුසු බවයි විගණකාධිපතිවරයා සඳහන් කළේ.

කෝපා කමිටුවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය වුණා.

Read more

Local News