පොසොන් උත්සවයට සියල්ල සූදානම් – ආදිවාසීන්ගෙනුත් ආධාර

Share

මෙවර පොසොන් උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් හිමියන් පවසනවා.

මේ අතර දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පොසොන් උත්සවය සඳහා මුල්‍යාධාරයක් මිහින්තලා විහාරාධිපති හිමියන් වෙත ලබා දී තිබෙනවා.

Read more

Local News