නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර ඇති බව කතානායකවරයා පවසනවා.
එම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ නම් කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.
අදාළ සාමාජිකයන් පහතින්.
ආචාර්ය සුරේන් රාගවන්
ඩයනා ගමගේ
මහාචාර්ය ජී.එල් පීරිස්
නීතිඥ රවුෆ් හකීම්
විජිත හේරත්
ආචාර්ය සරත් වීරසේකර
නිරෝෂන් පෙරේරා
අජිත් මාන්නප්පෙරුම
නිමල් ලාන්සා
තුෂාර ඉඳුනිල්
වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන
අකිල එල්ලාවල
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නීතිඥ මධුර විතානගේ



