මේ අතර වැසි තත්ත්වය නිසා දිස්ත්රික්ක 3කට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව බදුල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත්රික්ක සඳහා නායයාම් අනතුරු ඇගවීම් නිවේදන තවදුරටත් ක්රියාත්මකයි.
Share

Read more