බදුල්ලේ සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මහියංගන ජාතික පාසල ඉදිරිපිටදී මෙම අනතුර සිදුව තිබුණේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ මහියංගනයේ පදිංචි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
Share

Read more