හබරණ කන්තලේ මාර්ගයේ මාරක අනතුරක්

Share

හබරණ කන්තලේ මාර්ගයේ සිංහගම ප්‍රදේශයේදී සිමෙන්ති බවුසරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබුණා.

විදෙස්ගතව සිට පැමිණ වෑන් රථයකින් සිය නිවෙස් බලා යමින් සිටි පිරිසකුයි මෙලෙස අනතුරට පත්ව තිබුණේ.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

Read more

Local News