ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඊට අදාල කැබිනට් පත්‍රිකාව පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණ.
Share

Read more